ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු 2026 – අයදුම්පත් කැඳවීම ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු 2026  – අයදුම්පත්  කැඳවීම

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2026 වර්ෂයට අදාලව ශ්‍රී ලංකා ගුරු සේවයේ කලාප  / අන්තර් කලාප/ අන්තර් පළාත් හා පළාත් සභා පාසලකින් ජාතික පාසල් සඳහා වාර්ෂික මාරු  -2026 සඳහා අයදුම්පත් කැඳවීම  2025.05.26 දින සිට 2025.06. 09 දින දක්වා සිදු කරන ලෙස මෙයින් දැනුම් දෙමි

අන්තර් පළාත් අයදුම්පත

අයදුම්පත් ඉදිරිපත් කිරිම සඳහා උපදෙස්

බස්නාහිර පළාත් අයදුම් කරුවන් සඳහා උපදෙස්

ශ්‍රි ලංකා ගුරු සේවයේ අන්තර් කලාප ස්ථානමාරු ඉල්ලුම් පත්‍රය -(නව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *