බණ්ඩාරවෙල කලාප අධ්යාපන අධ්යක්ෂකතුමාගේ හා ඌව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තු ක්රීඩා අධ්යක්ෂකතුමාගේ මඟ පෙන්වීම හා උපදේශකත්ව අනුව බණ්ඩාරවෙල කලාපයේ ක්රිඩා පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන හා පුර්ව සැලසුම් පොත් බෙදාදීමේ වැඩසටහන ඉතා සාර්ථකවත් අන්දමින් පැවැත්වු අවස්ථාව..


