ඌව පළාතේ සිසු දරුවන් 3000 ක් සඳහා ගණිත කඳවුරු 30ක්, දින 03ක කාලය තුළ පැවැත්වීම මඟින් ඔවුන්ගේ මුලික ගණිත සංකල්ප සංවර්ධනය කිරීම සඳහා වඩාත් ප්රියජනක මට්ටමේ ඉගැන්වීම් ක්රම මඟින්, ඵලදායීව සිසුන් වෙත අදාල නිපුණතා ලබා දීම සිදු විය.

Uva Provincial Department Of Education
Official Web Portal