විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමත්යාංශයේ දායකත්වයෙන් පරිගණක විද්යාගාර පහසුකම් සැපයීම සඳහා තෝරාගත් පාසල්වල ගුරු භවතුන් සඳහා මුලික පරිගණක අවබෝධය හා පරිගණක විද්යාගාර නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳව දින 03 ක පරිගණක පුහුණු වැඩමුළුවක් පවැත්වීම.
