මො/ මහානාම ක්‍රීඩා පාසල සඳහා අලුතින් සිසුන් බඳවා ගැනීම.

ඌව පළාත් ක්‍රිඩා විෂයය භාර අධ්‍යක්ෂ චන්න කරුණාසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මො/ මහානාම ක්‍රිඩා පාසල සඳහා නවක සිසුන් බඳවාගනු ලැබු සුවිශේෂ අවස්ථාව….

බණ්ඩාරවෙල කලාපයේ ක්‍රිඩා පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ක්‍රීඩා අධ්‍යක්ෂකතුමාගේ මඟ පෙන්වීම හා උපදේශකත්ව අනුව බණ්ඩාරවෙල කලාපයේ ක්‍රිඩා පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන හා පුර්ව සැලසුම් පොත් බෙදාදීමේ වැඩසටහන ඉතා සාර්ථකවත් අන්දමින් පැවැත්වු අවස්ථාව..

ඌව පළාත් පරිගණක දෘඩාංග හා ජාලකරණ කණ්ඩායම මඟින් පාසල් පරිගණක යන්ත්‍ර අලුත් වැඩියා කිරීම

ගණිත කඳවුරැ – 2019

ඌව පළාතේ සිසු දරුවන් 3000 ක් සඳහා ගණිත කඳවුරු 30ක්, දින 03ක කාලය තුළ පැවැත්වීම මඟින් ඔවුන්ගේ මුලික ගණිත සංකල්ප සංවර්ධනය කිරීම සඳහා වඩාත් ප්‍රියජනක මට්ටමේ ඉගැන්වීම් ක්‍රම මඟින්, ඵලදායීව සිසුන් වෙත අදාල නිපුණතා ලබා දීම සිදු විය.