ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා හා ඌව පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, ගණිත පාසල මාර්ගගත වෙබ් අඩවිය හා තොරතුරු තාක්ෂණ වෙබ් අඩවිය සිසු අයිතිය වෙත පැවරීම.

ලංකාවේ ප්‍රථමවතාවට රාජ්‍යය  ආයතනයක් විසින් නොමිලයේ පාසල් දරුවන්ගේ ගණිත හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සකසන ලද මාර්ගගත පරිගණක වැඩසටහන හා තොරතුරු තාක්ෂණ විෂයයෙහි දැනුම වර්ධනය කර ගැනීම සඳහා සකසන ලද තොරතුරු තාක්ෂණ වෙබ් අඩවිය ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමියගේ සුරතින් සිසු අයිතිය වෙත පවරනු ලැබුවේය. මෙය ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලද තවත් සුවිශේෂී ජයග්‍රහණයක් බව පසක් කරණු කැමැත්තෙමි.

 

One thought on “ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා හා ඌව පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්, ගණිත පාසල මාර්ගගත වෙබ් අඩවිය හා තොරතුරු තාක්ෂණ වෙබ් අඩවිය සිසු අයිතිය වෙත පැවරීම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *