විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත පාසල්වලට ලබා දී ඇති පරිගණක විද්‍යාගාර ස්ථාපිත පාසල්වල ගුරුභවතුන් සඳහා තොරතුරු තාක්ෂණ පුහුණුවක් ලබා දීම.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමත්‍යාංශයේ දායකත්වයෙන් පරිගණක විද්‍යාගාර පහසුකම් සැපයීම සඳහා තෝරාගත් පාසල්වල ගුරු භවතුන් සඳහා මුලික පරිගණක අවබෝධය හා පරිගණක විද්‍යාගාර නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳව දින 03 ක පරිගණක පුහුණු වැඩමුළුවක් පවැත්වීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *