ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු 2026 – අයදුම්පත් කැඳවීම ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු 2026  – අයදුම්පත්  කැඳවීම

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2026 වර්ෂයට අදාලව ශ්‍රී ලංකා ගුරු සේවයේ කලාප  / අන්තර් කලාප/ අන්තර් පළාත් හා පළාත් සභා පාසලකින් ජාතික පාසල් සඳහා වාර්ෂික මාරු  -2026 සඳහා අයදුම්පත් කැඳවීම  2025.05.26 දින සිට 2025.06. 09 දින දක්වා සිදු කරන ලෙස මෙයින් දැනුම් දෙමි

අන්තර් පළාත් අයදුම්පත

අයදුම්පත් ඉදිරිපත් කිරිම සඳහා උපදෙස්

බස්නාහිර පළාත් අයදුම් කරුවන් සඳහා උපදෙස්

ශ්‍රි ලංකා ගුරු සේවයේ අන්තර් කලාප ස්ථානමාරු ඉල්ලුම් පත්‍රය -(නව)

මො/ මහානාම ක්‍රීඩා පාසල සඳහා අලුතින් සිසුන් බඳවා ගැනීම.

ඌව පළාත් ක්‍රිඩා විෂයය භාර අධ්‍යක්ෂ චන්න කරුණාසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මො/ මහානාම ක්‍රිඩා පාසල සඳහා නවක සිසුන් බඳවාගනු ලැබු සුවිශේෂ අවස්ථාව….

බණ්ඩාරවෙල කලාපයේ ක්‍රිඩා පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ක්‍රීඩා අධ්‍යක්ෂකතුමාගේ මඟ පෙන්වීම හා උපදේශකත්ව අනුව බණ්ඩාරවෙල කලාපයේ ක්‍රිඩා පුහුණුකරුවන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන හා පුර්ව සැලසුම් පොත් බෙදාදීමේ වැඩසටහන ඉතා සාර්ථකවත් අන්දමින් පැවැත්වු අවස්ථාව..

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සුභසාධක සංගමයේ මෙහෙයවීමෙන් තෙවන වරටත් පවත්වනු ලබන 8 සාමාජික ඌව පළාත් රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය.

තරඟ කොන්දේසි


අයදුම් පත්‍රය