ඌව පළාත් පරිගණක දෘඩාංග හා ජාලකරණ කණ්ඩායම මඟින් පාසල් පරිගණක යන්ත්‍ර අලුත් වැඩියා කිරීම

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සිදුකරනු ලබන අ.පො.ස(සා/පෙළ) අධ්‍යාපනික වැඩසටහන් මාලාව.

කාර්යය පත්‍රිකා භාගත කිරීම

අ/අ විෂය කාර්යය පත්‍රිකා – භාගත කිරීම
01 ඉංග්‍රීසි

Day 1 & Day 2

Day 3 & Day 4

ගණිත කඳවුරැ – 2019

ඌව පළාතේ සිසු දරුවන් 3000 ක් සඳහා ගණිත කඳවුරු 30ක්, දින 03ක කාලය තුළ පැවැත්වීම මඟින් ඔවුන්ගේ මුලික ගණිත සංකල්ප සංවර්ධනය කිරීම සඳහා වඩාත් ප්‍රියජනක මට්ටමේ ඉගැන්වීම් ක්‍රම මඟින්, ඵලදායීව සිසුන් වෙත අදාල නිපුණතා ලබා දීම සිදු විය.