
Uva Provincial Department Of Education
Official Web Portal
ලංකාවේ ප්රථමවතාවට රාජ්යය ආයතනයක් විසින් නොමිලයේ පාසල් දරුවන්ගේ ගණිත හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සකසන ලද මාර්ගගත පරිගණක වැඩසටහන හා තොරතුරු තාක්ෂණ විෂයයෙහි දැනුම වර්ධනය කර ගැනීම සඳහා සකසන ලද තොරතුරු තාක්ෂණ වෙබ් අඩවිය ඌව පළාත් ප්රධාන ලේකම්තුමා හා ඌව පළාත් අධ්යාපන අමාත්යාංශ ලේකම්තුමියගේ සුරතින් සිසු අයිතිය වෙත පවරනු ලැබුවේය. මෙය ඌව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව ලද තවත් සුවිශේෂී ජයග්රහණයක් බව පසක් කරණු කැමැත්තෙමි.

ඌව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරණ “ සුභග දරුවෝ ” වැඩසටහන 2017 ඔක්තෝබර් මස සිට ක්රියාත්මක වේ. මෙම වැඩසටහන සියලුම කොට්ඨාස ආවරණය වන පරිදි, වැඩසටහන් 31 කින් සමන්විත වේ (සිංහල හා දෙමළ මාධ්ය වශයෙන්).
6 සහ 7 ශ්රේණි සිසුන් සඳහා ගණිතය, විද්යාව, ඉංග්රීසි, තොරතුරු තාක්ෂණය යන විෂයයන්ට අදාලව සති අන්තයේ දින 10 ක් තුළ, මෙම වැඩසටහන ක්රියාත්මක වේ. සෑම පාසලක තොරාගත් සුභග සිසුන් සමඟ ක්රියාත්මක වන මෙම වැඩසටහන තුළ සමාජ සේවය සඳහා සිසුන් යොමු කිරීම, අදාල සිසුන්ගේ දෙමාපියන් සමඟ අධ්යාපනයේ වටිනාකම හා වැඩිහිටියන්ගේ වගකීම පිළිබඳ සාකච්ඡා කිරීම, අදාල ශිෂය කණ්ඩායම තෝරා ගත් පොදු ස්ථානයක, එක් සිසුවකු පැළ දෙකක්වත් රෝපනය කිරීම මෙම වැඩසටහන තුළින් ක්රියාත්මක කිරීමට, යෝජිත ක්රියාකාරකම් වේ.
එසේම වැඩසටහන අවසානයේ සියලුම සිසුන්ගේ නිර්මාණ ඇතුලත් ප්රදර්ශනයක් ද පැවැත්වීමට අපේක්ෂිතය.
Primary “Sathutu Kandauru ” Programme were conducted in Uva Province past 4 years. in every schools with primary students. this activity are based on developed the skills and multiple intelligent for primary students. this activities are categorize reading activities, listening activities, joy full games, journey , play in the free area, story telling, visit the many places for develops ability on environments, society & heritage.
” Visista Daruwo ” Conducted in past 3 years. In every schools in Uva Province. this event helps to develop Grade 07 & 09 Students Language, Maths, English & Science Knowledge and skills. every students gave the handbook , this programme conducted in five days. One subject for one day & final day for the assessment for student.
A Special team has been established by the Provincial Department of Education to repair and maintain the computers and the Networks of Information and Communication Technological Laboratories in all the schools of Uva Province. All Educational Zones are being Covered by this team and they were well trained to solve all the break downs of the computer hardware and issues of the network systems. A large amount of money has been saved for the government by this team when doing their excellent duty.